ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) ඒ මහතාව පත්කර ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) ඒ මහතාව පත්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගීත පුටු තරඟ දිගටම පවත්වාගෙන යන්න.
කවුරු සභාපති වුවත් රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම මේ රටේ මාද්‍ය නිදහසට එල්ල කළ මරු පහරක්.තව මාස කීයද බලය තියෙන්නේ.එතකන් අපි ඉවසමු.
ඔහොම යන්. ඔහොම යන් .එතකොට ඉස්සරහට මාද්‍ය සදාචාරයත් නැත්තටම නැති වෙලා යයි. මොකද ඔය අලුත් පත්වීම් කරන්නේ පරණ හොරුන් රජකරන්න බව දැන් පැහැදිලියි.
සුද්දෙ පටන් අරගෙන වගෙයි. මාධ්‍ය නිදහසට සහ සදාචාරයට දෙයියන්ගේම පිහිටයි. කවදද ආණ්ඩුවේ අනිත් මාධ්‍ය ආයතන වලට අත තියන්නේ දෙයියෝ?
මොවුන් විතරද රටේ ඉන්නේ? එකඑක පැත්තට පනින ගෙම්බන්...