(නිමල කොඩිතුවක්කු)
සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබාගනිමින් සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ශික ආණ්ඩුවක් පිහිටුවා රට නව දේශපාලන මාවතකට යොමු කිරීමෙන් පමණක් රට ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.
රට ගොඩනැගීම වෙනුවෙන් අපේක්ෂිත ඉදිරි වැඩපිළිවල සඳහා රණවක මහතාගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවත් පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත යොමුකළ ලිපියේ තව දුරටත් මෙසේද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd