ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලෑන්ඞ්ස් ක්රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය ලැබූ දකුණු අප්රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු යැවීම තෝරාගත්තේය.

තරගයේ වැඩිවිස්තර සඳහා https://tinyurl.com/y2ynfcws වෙත පිවිසෙන්න.
- 048
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd