(ජේ.ඒ.එල්.ජයසිංහ)

ඉන්ධන නැතිව දින ගණනක් රැකියා කරගත නොහැකිව තෙල්දෙණිය ඉන්ධන පොලිමේ සිටි ත්‍රිරෝද රථ රියැදුරුන් 25 දෙනකුට මැද මහනුවර මහදොර ලියද්දේ පදිංචි සුළු ව්‍යාපාරිකයකු වූ එස්.එම්. අමරතිලක බණ්ඩාර රුපියල් 500 බැගින් බෙදා දුන්නේය.