(ශාන්ත රත්නායක)

ජනතා ජයග්‍රහණය මංකොල්ල කන ඩීල් දේශපාලනයට එරෙහිව රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට අද  (19) පැවැත්වේ .

එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු