ශ්‍රී ලංකාවේ ජනතාව නිදහසේ සිය භාෂණයේ අයිතිය භුක්ති විඳින අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම තේරුම් ගත නොහැකි යැයි ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉකුත් සති ගණනාවක කාලයේ දී ශ්‍රී ලංකාව පුරා පැවැති විරෝධතාවලදී පුරවැසියන් ඉතාම සාමකාමී ලෙස සිය භාෂණයට ඇති අයිතිය භුක්ති විඳීම/භාවිත කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා හොඳ යැයි (ප්‍රශංසාවක්) යැයි හෙතෙම කියයි.
එවැනි අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශ කළේ ඇයි ද යන්න තේරුම් ගැනීම ඉතා දුෂ්කර යැයි මහ කොමසාරිස්වරයා විමසයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd