(රන්ජන් කස්තුරි)
ඡන්ද හිමි නාමලේඛනය 2020 ග්‍රාම නිලධාරී කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ද එම ඡන්ද හිමි නාම ලේඛනය ලබාගත හැකි බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්ද හිමි නාම ලේඛනය 2020 මේ මස 30 වැනි දා සහතික කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නෑ
හොඳයි...!
ඡන්ද හිමි නාමලේඛනය 2018 සිට2023 දක්වා...!
හොඳයි...!
රාජකාරි අවශ්‍යතාවයන් මත ආරක්ෂක අංශයන් වෙත ලබා දියයුතු බව...
ඉතා හොදයි
ඡන්ද නාමලේඛනය ලබා ගැනීමට...!
2018 to 2024