(ඩයනා උදයංගනී)
දෙවැනි පාසල් වාරය හෙට (6) දින ආරම්භ කිරීමේදී 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා පමණක් පාසල් වාරය ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
6 ශ්‍රේණියට පහළ ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කරන්නේ මෙම මස 13 වැනිදා බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එමෙන්ම පාසල්වලට දරුවන් රැගෙන පැමිණෙන වෑන් රථ නැවැත්වීම සඳහා ද පොලීසිය විසින් වෙනම ස්ථාන ලබා දී ඇත.







COMMENTS
සහජීවනය දොරෙගලා යනවා. අපේ දරුවොන්ට නිදහසේ ජීවත් වෙන්න විදිහක් නෑ. මිනිස්සු මවපු දෙවියෙක් නිසා.
කෝ මේ සිංහලයා ? ඇයි ඇඳ යටට වෙලා ඉන්නේ? වරෙල්ලා එළියට !!!