(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොල්ලකෑම් සම්බන්ධයෙන් වරස 47කට සිරදඬුවම් නියමිව සිටි සිරකරුවකු හදිසියේ රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
47 වසරකට සිරගෙට ගිය සිරකරු හදිසියේ මරුට
reks Thursday, 26 August 2021 01:55 AM
"කොල්ලකෑම් සම්බන්ධයෙන් වරස 47කට සිරදඬුවම් නියමිව සිටි"..... අපරාදේ මරණ දණ්ඩනය නියමවෙලා තිබුනානම් ජනාධිපති සමවවත් අරගන්න තිබුනා.
K. Duminda Thursday, 26 August 2021 06:42 AM
ඔහු ධනවත් පුද්ගලයෙක් නොවන බැවින් ඔහුට ජනාධිපති සමාව දීමට සුදුසු නැත.