







ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ 29 වන ඉල්මහා විරුසමරුව කොළඹ විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී අද (13) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,එහි සමාජිකයන් වන විජිත හේරත්,සුනිල් හඳුන්නෙත්ති,නිහාල් ගලප්පත්ති,ලාල් කාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
COMMENTS
රටක් පාලනයට නුසුදුසු..., එහෙත් රටක පීඩිත පන්තිය ගැන කතාකරන නමුත් පීඩිත නොවන මොවුන් සමානාත්මකතාව ගැන කතාකළද සමානව ජීවත් නොවෙයි. මොවුන්ගේ නඩත්තුවද ජනතාවට බරකි...
අපෝ මහලොකු වීරයෝ ටික? 71, 88-89 හොඳම වීරයෝ ටික නැතිවුණා. මේ හොරු ටික ඒ අයගේ ගෞරවයත් නැති කරනවා.
මෙම සැමරුමට විජේවීර ඇතුලු පිරිස ඝාතනය කළ එජාප ආණ්ඩුව වෙනුවෙන් හාමු මහත්තයත් සම්බන්ධ කරගත්තා නම් තමා ජෙප්පොන්ගේ වර්තමාන ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ...
තරුණ ජීවිත විනාශ කරමින්, රාජ්‍ය දේපළ විනාශ කරමින් රට ආපස්සට දාපු විප්ලවය...
ජවිපෙ එ්කට හොඳ ප්‍රතිචාර තියෙනවා. ජය නියතයි සහෝදර සහෝදරියනි, යමු ඉදිරියට ජය තහවුරු කරමු ජවිපෙ දිනවමු..
අරයට, මෙයාට කඩේ ගිහින් ගොඩක් හම්බවෙලා වගෙයි.. මෙව්වට යහමින් වියදම් කරන්නේ?
බොරුකාරයින්. මේ අය නැට්ට අල්ලාගෙන රටේ ජනතාව මුළා කරගෙන බොරු කියාගෙන රජවෙන්න හදනවා.
සදා සමරමු සොහොයුරෝ !!!