
(දසුන් රාජපක්ෂ )
2020 වර්ෂයට අදාළව දේශපාලන පක්ෂ 150 ක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (31) සඳහන් කළේය.
ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ පක්ෂ අතරෙන් පක්ෂ 40ක් මුල් වටයේදීම ප්‍රතික්ෂේප වී ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
ප්‍රතික්ෂේප වූ පක්ෂ මූලික සුදුසුකම් සපුරා නැති බව ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැහැනේ සභාපතිතුමා, 150ක් නෙවේ 1500ක් තිබ්බත් මොකටද ඔබතුමා නැතුව? ඔන්න ඔබතුමාගේ සේවය තව අවුරුදු 150කින් දීර්ඝ කරා කියලාවත් කිව්වා නං සතුටුවෙන්න තිබුණා.
කොච්චර පක්ෂ තිබ්බත් මොකටද මහත්තයෝ රට ගොඩ දාන්න බැරිනම්..?