(නිමල කොඩිතුවක්කු)
ඉදිරි වසරේ පළමු මාස දෙක සඳහා රටේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නව රජයේ මුදල් අමාත්‍යවරයා පත් කිරීමත් සමඟ අතුරු සම්මත ගිණුම සකස් කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම අතුරු සම්මත ගිණුම සදහා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ අදහස් ලබා ගැනීම පසු ගිය සති අන්තයේදි අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.
නව මුදල් අමාත්‍යවරයා ලබන බ‍්‍රහස්පතින්දා (20) වනවිට අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂිතය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2019 පළමු මාස දෙකට අතුරු සම්මත ගිණුමක්
Bamunuarachchi Sunday, 16 December 2018 09:21 AM
අර ගොයියමද මුදල් ඇමති? අගමැති කමට "ස්පෙයා වීල්" එකක් නොමැති එජාපෙ මුදල් ඇමතියෙක් ඉඳීද?
Bamunuarachchi Sunday, 16 December 2018 10:10 AM
පක්ෂව ඡන්දය දෙන්න එපා. බලමු ජේවීපී ගොයියෝ මොකක් කරාවිද කියලා...