IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


2018 ඡන්ද හිමි නාමලේඛනය මහජන ප්‍රදර්ශනයට

(රංජන් කස්තුරි)
 
මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන 2018 ඡන්ද හිමි නාමලේඛනය මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.


සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල එම නාමලේඛන ප්‍රදර්ශනය කර තිබෙන බවද මැතිවරණ කොමිසම කියයි.

ඡන්ද දායකයින්ට සාමාන්‍ය කාර්යාලවලදී එම නාමලේඛන පරීක්ෂා කළ හැකි අතර යම් ගැටළුවක් ඇත්නම් ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ඒ පිළිබඳව විමසිය හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාමලේඛනය භාවිතා කරන අතර එම ලේඛනයට අනුව ඡන්ද දායකයෝ 15,992,096 ක් සුදුසුකම් ලබා සිටිති.



අදහස් (2)

2018 ඡන්ද හිමි නාමලේඛනය මහජන ප්‍රදර්ශනයට

sirimal Sunday, 22 September 2019 12:42 PM

ඕකේ අර ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්න කෙනාගේ නම තියෙනවාද කියලා කවුරුහරි බලල කියන්නකෝ. පිංසිද්ධ වෙයි. නම නැතුව කලින් ඡන්දෙ දුන්නට මෙදා පාර නම් බැරිවෙයි. මේ මැතිවරණ කොමසාරිස්වරයා වැඩ කරන්නේ බ්‍රසීලයේ තානාපති තනතුර ගන්න බලාගෙන නෙවෙයි කියලයි පෙනෙන්නේ...

:       0       80

kapila Sunday, 22 September 2019 02:47 PM

අනේ ඔය මල ඉලව්ව අපට පෙන්නන්න එපා. හැමදාම අපි ඕක බලල කතිරේ ගහනවා. ඊට පස්සේ විඳවනවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site