(ශාන්ත රත්නායක)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට එරෙහිව ජනතා නීතීඥ සංගමය හා සිවිල් සංවිධන එක්ව අද (06) කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
එයට නීතීඥවරු ඇතුළු සිවිල් සංවිධාන රැසක පිරිස සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාන් ජයතිලකගේ හොඳ (කිව්වට භයානක) ලිපියක් තියෙනවා ඉංග්‍රීසි වෙබ් අඩවියක අද.... හිට්ලර්ව ඉල්ලපු හාමුදුරුවරුන්ට සතුටු හිතෙයි ප්‍රාර්ථනාව ඉෂ්ඨ වීම ගැන. වෙලාවකට සැකත් හිතෙනවා ජනාධිපතිතුමාගේ කේවට්ට සභාවද මේ 20වෙනි සංශෝධනයේ කටුපත සකස් කරලා දුන්නේ කියලා...
ඔන්න ඉතිරිවෙලා ඉන්න එජාපයින් ටික... ගණන් කරන්න ලේසියි.
20 කටු ඇනෙනකොට කාටත් තේරෙයි. හැබැයි එතකොට ප්‍රමාද වැඩියි.