IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


187 බස් වර්ජනයක්


 
මහින්ද නිශ්ශංක          

                             
මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපළ-කොළඹ කොටුව සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ ධාවකයෝ අද (11) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග අංක 187 වායු සමනය කළ පෞද්ගලික බස්රථවලට කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සහ සාමාන්‍ය සේවා මාර්ගයේ ධාවනය කිරිමට අවසර ලබාදීම සම්බන්ධව විරෝධය දක්වා බස් වර්ජනය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ ධාවකයින්ගේ සමිති සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික් සංගමයේ සභාපති ලැම්බට් මදුරංග මහතා පැවසීය.



අදහස් (1)

187 බස් වර්ජනයක්

sandy123 Tuesday, 11 December 2018 08:27 AM

තමන්ගේ සේවාව හරියට කලානම් මේ මොකවත් නැහැ. තමන්ගේ වැරදි තියාගෙන හදා ගන්නේ නැතුව අනිත් අයට දෝෂාරෝපණය කරන එක අපේ අයගේ පුරුද්ද...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 109 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site