(සුජිත් හේවාජුලිගේ )
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් හෙට සහ අනිද්දා මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
මේ අතර වයස 60ට වැඩි පුද්ගලයන්ට තෙවෙනි මාත්‍රාව ලෙස (බූස්ටර් ) ෆයිසර් එන්නත ලබාදීම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර මේ දිනවල කරගෙන යනු ලබන බව සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනියේ මොඩනා එන්නත් වල විශාල අතිරික්තයක් තිබෙන බව ජර්මනියේ සෞඛ්‍ය අංශයෙන් ප්‍රකාශ කළා.
තව ටික දවසකින් ලෝකේ තව එන්නත් ඉතුරු වෙයි.