IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ළමා නිවාසයෙන් පළා යමින් සිටි දැරියෝ 5 ක් සොයා ගනිති

 

 

(ඔගස්ටින් ප්‍රනාන්දු)          

ආඩිගම ළමා නිවාසයක  නේවාසික බාලවයස්කාර දැරියන් පස් දෙනෙකු අද (14) අලුයම ළමා නිවාසයෙන් පළා යමින් සිටියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල පසුවන මෙම දැරියන් එම නිවාසයේ කරදර ඉවසා ගත නොහැකිව එම නිවසින් අද (14) අලුයම 1ට පමණ කිසිවකුටත් නොදැනෙන ලෙස පළා ගොස් තිබේ.

මොවුන් විවිධ හේතුන් මත ළමා නිවාසයේ රඳවා ඇති අතර ඔවුන් නවගත්තේගම ආණමඩුව තබ්බෝව යන ගම්මානවල පදිංචිකරුවෝ වෙති.

පසුව මුන්දලම පොලිස් වසම තුළ පයින්ම යමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ ගිය මුන්දලම පොලිසියේ නිලධාරින් පිරිසකට හමුවී පසුව ඔවුන් නවතා ප්‍රශ්න කර ඇති අතර එහිදී  ළමා නිවාසයෙන් පළා යන අය බව දැන වහාම ඔවුන් ආණමඩුව පොලිසියට බාර දී තිබේ.

මෙම දැරියන් පස් දෙනා වෛද්‍ය පරික්ෂණයකට යොමු කර පසුව ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (2)

ළමා නිවාසයෙන් පළා යමින් සිටි දැරියෝ 5 ක් සොයා ගනිති

Pradeep Monday, 14 September 2020 08:21 AM

මෙ දරුවන් මෙලෙස ළමා නිවාස වලින් පැන යන්නේ ඒ ළමා නිවාසවල සිදුවන කරදර, හිරිහැර ඉවසා ගත නොහැකි නිසා බවයි කියවෙන්නේ... එහෙමනම් වරද ඒ දරුවන්ගේද..? යම් යම් හේතූන් මත දෙම්ව්පිය, වැඩිහිටි භාරකාරත්වයෙනුත් මිදී ඉනුත් යම් මානසික අවපීඩනයක සිටින දරුවන්ට යම් සහනයක් ලබාදීම සඳහා ළමා නිවාසයකට බාරකළ විට ඉන් සිදුවන්නේත් ඒ දරුවන්ට තවතවත් කරදර, හිරිහැර නම් ඒ දරුවන්ට කාගේ පිහිටක්ද? මේ දරුවන් බොහෝ විට ලිංගික හිරිහැරවලට පවා ලක්වෙනවා ඇති. මේ අකාර්යක්ෂම ළමා නිවාස පාලකයින් සහ පාලිකාවන් ඉවත් කර ඒ සඳහා සුදුසුකම් ලැබූ අය කරුණාකර පත් කරන්න.

:       0       48

kamal Monday, 14 September 2020 09:03 AM

මේ දරුවන්ට නෙළුම් කුළුණේ නවාතැන් දෙන්න.

:       73       14

ඔබේ අදහස් එවන්න

දියත

කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 13 97 0

කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී


දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි
2024 සැප්තැම්බර් මස 13 307 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 1039 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා
2024 සැප්තැම්බර් මස 13 283 0

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි
2024 සැප්තැම්බර් මස 13 1198 0

ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.


සහල් මිල දිනෙන් දින ඉහළට
2024 සැප්තැම්බර් මස 13 551 2

කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 25 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2059 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 946 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site