(දිල්රුක්ෂි ග්‍රේරු)
මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකුගේ රැකවලකු ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පොලිස් සැරයන්වරයා මන්ත්‍රීවරයාගේ නිවසේ රාජකාරි නිමවී ඔහුගේ නිවසට ගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු අටක දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ.
මේ වගේ අයට සමහර රටවල්වල පුංචි ශල්‍යකර්මයකින් දඬුවම් ලැබෙනවා ..! ඊටපස්සේ මෙයාට යම්කෙනෙක් දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ...