(ඩයනා උදයංගනී)
පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වනදා සිට ආරම්භ කිරීමට පළාත් ආණ්ඩුකාරවරු තීරණය කර තිබේ.
පළාත් ආණ්ඩුකාරවරු අද පැවැත්වූ සාකච්ඡාවකදී අදාළ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd