




(රංජිත් කරුණාවීර)
රට වෙනුවෙන් දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න විරුවාගේ පිළිරුවට අද (04) හසලක නගරයේදී මිණිපේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීහු පුෂ්පෝපහාර දැක්වූහ.
එම උපහාරය සිදුකෙරුණේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී. හේමකුමාර මහතාගේ ආරාධනයෙන් ගාමිණී කුලරත්න රණවිරුවාගේ මෑණියන් වන වයි. ජී. ජුලියට් මාතාවගේ ප්‍රධානත්වයෙනි.
එහිදී විර ගාමිණි කුලරත්න විරුවාගේ මෑණියන් අගයනු වස් ඇය වෙනුවෙන් සමරු තිළිණයක් ද මිණිපේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සුරතින් ප්‍රධානය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ විරුවාට ප්‍රණාමය...!!!