(ඩයනා උදයංගනී සහ එෆ් අස්ලම්)
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.
ජනාධිපති ලේකම්කාරයේ දී ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට මදි .හරියට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕනේ
මේවා බොරු නාට්‍ය. කියලා ඇති ටික දවසකට ඇයින් වෙන්න කියලා.
ගොඩක් හොඳය. අනික් සියලූම මුස්ලිම් ඇමැතිවරුත් වහාම ඉල්ලා අස්වෙලා තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න
පවතින ජනතා විරෝධයට මොවුන් ඉල්ලා අස්වෙලා විතරක් වැඩක් නැහැ ත්‍රස්තවාදය ඇති කිරීමට විරුද්ධව අපරාධ නඩුවක් ගොනුකොට ඉතාම ඉක්මනින් මොවුන් සිරගත කල යුතුයි.
නීතිය හරියට කියාත්මක කරන්න
ඉල්ලා අස් වුණාම ඇති ද අපේ හාමුදුරුවනේ..?
කෝ අර අනිත් කෙනා. එයාගෙන් නැද්ද තවම ප්‍රතිචාරයක් ?
ඊට වඩා ලොකු තනතරු ජනාදිපති ලෑස්තිකරලා ඇති.
දැන් අත්අඩංගුවට ගන්න තව කෙනෙක් සිටී
මෙන්න කොන්දක් තියන දේශපාලකයෝ.
එතකොට පාරේ ඕනෑම කෙනෙක් නිදාගත්තම මෛත්‍රීට කියලා ඕන එකක් කර ගන්න පුළුවන් නියම රට... අපි කියනවා රටේ නීතියක් නැත්නම් ජාත්‍යන්තරයට මොවුන් කරන අපරාදේ කියන්න. රටේ නීතියක් තියෙද්දී මොවුන් මහා පාරේ පිස්සු නටනවා. නියමරට ...!!!
මොවුන්ගේ ආරක්ෂාව වහාම ඉවත් කරනු...
තානාපති පහසුකම් තිබූ විදෙස් ගමන් බලපත්‍ර අහෝසි කරන්න.
අම්මෝ ඒක කරගන්න තිබ්බ අමාරුවක්! හැබැයි සිංහල බෞද්ධ රටලු!
එක පිට එක වැරදි තීරණ තීන්දු අරගෙන පුරුද්දට ඉදිරියට මොනවා කරයිද? බලාගෙන ඉමු ඊළඟ තුරුම්පුව...
මේක ආණ්ඩුවේම නාට්‍යයක් වෙන්නත් පුළුවන්. මෙයාලා දන්නවා දැන් සිංහල බලයේ තරම... අනික ජනපතිවරණය අතළඟ... මේක රනිල්ගේම ගැටයක් වෙන්න පුළුවන්. අහුවෙන්න එපා... කරන උද්ඝෝෂණ, අනිත් හැම ඉදිරියට තිබ්බ අඩියක්ම ආපස්සට නොගන්න!!!
ජනාධිපතිට බලයක් නැද්ද අස්කරන්න තරම්..., මොකටද මේ විධායක බලතල? ජනාධිපති විසින්ම එයාගේ බලතල බාල්දු කරගන්නවා...
අස්වීම සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව රජය රට වෙනුවෙන් ජනතාවගේ සහ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව දැඩි දඬුවම් දිය යුතුයි. එයින් අනෙක් සංවිධාන පරලොව යනු ඇත.
කෝ අනික් එක්කෙනා රනිල් කියලා ඇති අස්වෙන්න එපා කියලා. ජනාධිපති කියාවි අස්කරන්න එයට බලය නෑ කියලා...
ඔබලා බුද්ධිමත් වැඩක් කලේ. හරි වැරදි පසුව බලාගන්න පුළුවන්. බදුර්දීන්ටත් අස්වෙන්න කියන්න. මෙහෙම කරනවට තමයි පාලනය කරනවා කියන්නේ. අවුල නිවා දැමීමට කළහැකි හැම දේම කළයුතුයි. අපි රටට යහපතක් කර ජනතාවගේ ආතතිය නැතිකර ඔවුන්ට සහන සලසමු. ඒ සදහා ජාති, ආගම්, දේශපාලන ආදී අන්තවාදීන් පිටුදැකිය යුතුමයි. විවිධ අන්තවාදයන් නිසා මුළු ලෝකයාම ආරවුල් ඇතිකරගන්න හැටි තර්කයෙන් හා වචනයෙන් ඔබ්බට ගිය බුද්ධියෙන් දැක නිවීමෙන් ලැබෙන සුන්දරත්වය අපගේ ජීවිතවලට එකතුකරගෙන සැපවිඳිමු.
දැන් මුස්ලිම් ත්‍රස්තවාදය ඉවර වෙනවද?
සිය කැමැත්තෙන් යන්න කැමති උනත් ගියත් ....මෙයාලගේ " වත්..පොහොසත්කම් " ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි .
වහාබ්වාදයට හා ත්‍රස්තවාදයට උදව් හා අනුබල දුන්නේ යැයි පැවසෙන අය පන්නා දැමීම වාසනාවක්. මොවුන්ට එරෙහිව නීතියද ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි.
අමර, එහෙම නම්, මුස්ලිම් ත්‍රස්තවාදයක් තිබුණා කියලා ඔබ පිළිගන්නවනේ. ඒ ත්‍රස්තවාදය ඉවර කරන්න පුළුවන් අප සිංහලයින් හැටියට එකට එකතු වෙනවා නම්... අපේ මනුස්සකම නිසා තමයි මුස්ලිම් ඇතුළු අනිකුත් ජාතින් මේ රටේ මෙච්චර කාලයක් යහතින් උන්නේ. බටහිර රටවල සුළු ජාතින් විඳින අතවර ගැන පොඩ්ඩක් හොයලා බලන්න. සුළු ජාතික මුක්කුවලින් ඇදගෙන යන රජයක් අවසානයේදී වැටෙන්නේ මෙතැනටයි.. මොකද අන්තවාදීන් ඉන්නේ කොහෙද කියලා පේනවනේ.. සිංහල දෙමල මිනිස්සු 250ට වඩා මරාදමපු වෙලාවෙත් මුස්ලිම් මිනිස්සු මිය ගියේ බෝම්බ ගෙනාපු 6ත් වැල්ලම්පිටියේ දරුවන් මරාගෙන මැරුණු ගැහැණියත් (4) සයින්දමරුදු වල පුපුරවාගෙන මියගිය 15ත් විතරයි. මිනුවන්ගොඩ දේපළ හානි කළාට ජීවිත හානි වුනේ නැහැනේ.. කටුවපිටියේ පවුල් පිටින් කීදෙනෙක් මැරුණද කියලා මතකද? ඔයාගේ පවුලේ එහෙම දෙයක් වුණා නම් ඔයාට අද මොනවද හිතෙන්නේ..?
මේ වගේ උසස් නිලතලවලට උගත් පුද්ගලයින් පත්කිරීමට පාලකයන්ට බුද්ධියක් පහළ වේවා!!!
රතන හාමුදුරුවන්ට කරන්න පුළුවන් මොනවද කියලා පෙන්නුවා නේද? අසාද් සාලි ගොයියෝ... ඉල්ලා අස්වුණු නිසා ගොඩින් බේරුණා. නැතිනම් කුණාටුව කැරකුණොත් ඔහේව උස්සලා පොලවේ ගහලා තමයි නවතින්නේ. කුණාටුව කැරකුණ විදිහට අපේ වතුවල තණකොළ කපන ඒවත් අපි ගලගෑවා.
දැන් ඉසුරු දේවප්‍රිය ආණ්ඩුකාරකම ඉල්ලලා පස්සෙන් වැඳ වැටෙනවා ඇති.
තානාපතිකමක් වත් දෙයිද?