හලාවත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
හෙට (13) උදෑසන 6.00 දක්වා ඇඳීරිනීතිය ක්‍රියාත්මක වේ.


(ඡායාරූප ඔගස්ටීන් ප්‍රනාන්දු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාවන ආකාරයට හලාවත බසාර් වීදියේ පිහිටි හස්මාර්ස් නමැති මුස්ලිම් ව්‍යාපාරික රෙදි වෙළෙඳ සැලේ හිමිකරු බව පැවසෙන හස්මාර් හමීඩ් නමැති පුද්ගලයෙකු සිය මුහුනු පොතේ තැබූ සටහනකින් “ඔබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” ලෙස දන්වා තිබේ. මුහුණු පොතේ සටහනට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් මෙම පිරිස හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී ඉල්ලීමටද ගොස් තිබේ. නමුත් භට පොසිය හරියාකාරව ක්‍රියා නොකරන බව දක්වමින් ඔවුන් පාරට බැස ඇත
මොකක්ද නොසන්සුන්තාවය?
ඇදිරි නීතිය අපිට විතරද.?අපි දැන් ඕපපාතිකයො .