(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිළධාරීන් වශයෙන් පෙනී සිටිමින් මොරගහහේන ප්‍රදේශයේ නිවෙස්වලින් මුදල් බලෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෝ සිව් දෙනෙක් මොරගහහේන පොලිසිය විසින්අ අත්අඩංගුවට ගනු ලැබූහ.
මොරගහහේන හල්මිල්ල ප්‍රදේශයේ විවිධ ජාවාරම්වල නියුතු නිවෙස්වලට මෙම සැකකරුවන් ගොස් මුදල් ඉල්ලා ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට ඇති වූ සැකයක් මත ඔවුන් සිව් දෙනා අල්ලා පොලීසියට බාර දී ඇත .
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd