
(ඩී.ජී.සුගතපාල)
ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබා දී යතුරු පැදියට ඉන්ධන ලබා ගැනිමට තැත් කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ වීරවිල කුඩා ගම්මාන 08 නව නගරයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වීරවිල ඉන්ධන පිරවුම්හළට පැමිණ යතුරු පැදියට ඉන්ධන ලබාගෙන රුපියල් දහසේ නොට්ටුවක් දි ඇති අතර එම අවස්ථාවේ නෝට්ටුව පිළිබඳ ඇතිවු සැකය මත සේවකයින් විසින් ඔහු අල්ලා පොලිසියට බාරදි තිබේ.
ඔයු අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd