
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව අඟුලාන ප්‍රදේශ දෙකක සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 40කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 320 ක් හා මෝදර වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 20 ක් තිබී පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොරටුව ලුනාව සහ රත්මලාන බංගලාව පාර පදිංචි වයස අවුරුදු 30, 40 අතර වියේ පසුවන්නන්ය.
සැකකරුවන් මොරටුව අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙරොයින් සමඟ 02ක් අත්අඩංගුවට