මනෝප්‍රිය ගුණසේකර
හෙරොයින් පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණිය දණ්ඩනය නියම කළේය.
මීට වසර අටකට ඉහත දී මිරිහාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 122 ක් ළඟ තබාගෙන ඒවා පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු ඩබ්ලිව්.ඒ.අජන්ත සහ ඒ සුපුන් නැමති 37 හැවිරිදි දෙදෙනාට විනිසුරුවරයා මෙලෙස මරණිය දණ්ඩනය නියම කෙරිණී.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් පැකට් කළ දෙදෙනෙක්ට මරණ දඬුවම
Ranjith Perera Kiribathgoda Tuesday, 16 October 2018 12:19 PM
දඬුවම් නියම කළානම් ක්‍රියාත්මක වියයුතු දිනයත්, නියම කළයුතුය. අභියාචනා කරන්නේ නම් ඊටත් දින වාකවානුවක් දියයුතුයි.. එහෙම නොවුනහොත් වැරදිකරුවන් රැකගෙන කන්න දීලා... ඇතුලේ ව්‍යාපාර හදාගන්න ඉඩදීමද දඬුවම...? ඒ දඬුවම අපටද?
OMG Tuesday, 16 October 2018 01:19 PM
මෙවන් පුවත් හැමදාම තියේවි දඬුවම ක්‍රියාත්මක කරනතුරු... දෙතුන් දෙනෙකුට මරණ දඬුවම දුන්නා නම් බරවා රෝගය තුරන් වුනා මෙන් මේ කොඩිවිනය ඉක්මණින්ම ලංකාවෙන් තුරන්වෙලා යනවා.
nimal Wednesday, 17 October 2018 04:11 AM
එතකොට රටට ගෙනාපු අයට මොන දඬුවමක්ද දෙන්නේ.
OMG Wednesday, 17 October 2018 04:15 AM
නීතිය මරණ දඬුවම හරියට ක්‍රියාත්මක වුනානම් මේ ප්‍රවෘත්ති පලවෙන එක නැතිම නැති වෙලා යනවා. හරියට බරවා රෝගය මේ රටෙන් තුරන් වුනා වගේ.
Bamunuarachchi Wednesday, 17 October 2018 04:19 AM
බලමු මරණීය දණ්ඩනය ක්‍රීයාත්මක කරයිද කියලා.