හිරාන් ප්‍රියංකර ජයසිංහ
රුපියල් කෝටි තුනකට ආසන්න හොරෝයින් කිලෝ හතරකට වැඩි ප්‍රමානයක් පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයෙදී ( 9 ) දින උදෑසන පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් හත් දෙනෙකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කඩමයන්කුලම් ප්‍රදේශයේ නුර් පල්ලිය ආසන්නයේ ප්‍රධාන පෙලේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ නිවසක සගවා තිබු රුපියල් ලක්ෂ 300 කට වැඩි හෙරෝයින් කිලෝ 4 යි ග්‍රෑම් 368 ක ප්‍රමානයක් බව කියයි.
අදාල මත් ද්‍රව්‍ය තොගය ජාවාරම් කරුගේ නිවසේ කබඩයක් තුල සගවා තිබියදි අත් අඩංගුවට ගෙන තිබුනී .
පුත්තලම පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරකට අදාල මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබු බව කියයි.
අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කරමින් තිබුනී.



ඡායාරූප - එච්. චන්දන
2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙරොයින් කිලෝ 4 ක් සමග සැකකරුවන් 7දෙනෙකු අත් අඩංගුවට
Rata Perata Sunday, 10 May 2020 07:27 AM
කුඩු වෙළඳුන්ට අනුබල දෙන රාජ්‍ය නායකයෝ ඉන්නකොට ඔහොම තමයි. දැන් කොච්චර නම් කුඩු අහුවෙනවද? අපේ රටේ තරුණ පරම්පරාවට දෙයියන්ගේම පිහිටයි.
Lebbe Sunday, 10 May 2020 08:27 AM
ඕවා හලාල් කරලා තියෙන්නේ මුකුත් වෙන්නේ නැහැ.