IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


‘හරක් කටා ‘ගේ ප්‍රධාන ගෝලයෙක් සී අයි ඩී බාරයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ඩුබායි රාජ්‍යයට ගොස් සැඟවී සිටින දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නදුන්  චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන්  මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අහංගම ලසන්ත නොහොත් ලසන්ත වික්‍රමසේකර නමැත්තා මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 

ඉකුත් තුන්වැනි දින මාතර මිරිස්ස ප්‍රදේශයේ දී හෙට්ටි හේවගේ  අමිල  ප්‍රසන්න නොහොත් සන්සයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන්  සෘජුව සම්බන්ධ වූ පුද්ගලයකු බවත් පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් සැකකරු යුදහමුදා විශේෂ  හමුදා විශේෂ බලකායෙ තුන්වෙනි බල ඇණියට අයත් සෙබළෙකි 

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සහ නීති විරෝවිරෝධී දේපළ වත්කම් ඉපයීමට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝවිරෝධී දේපළ වත්කම් විමර්ශන  කොට්ඨාසයේ නිලධාරීන් විසිනි 

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මිදිගම  ප්‍රදේශයේ  හෝටලයක අයිතිකරුවකු බවත් පොලිසිය කියයි 

2010 වසරේ දී ගිනි අවියක් ළඟ තමයි ගැනීම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු එරෙහිව මාතර අධිකරණයේ මේ වන විටත් නඩුවක් පවතින බවත් 2018 වසරේදී නදුන් චින්තක වික්‍රමරත්න  නොහොත් හරක් කටා නැමැත්තා සමග  ට් 56 ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මාතර මහාධිකරණයේ නඩුවක් ද පවතින බවත් පොලිසිය කියයි 

ඝාතනයට ලක්වූ සන්සයින් සුද්දා නැමැත්තා2020 වසරේ දී ඝාතනය කිරීම සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව  එම වසරේම අත්අඩංගුවට පත් වූ පුද්ගලයකු බවත් එම නඩුවේ සැකකරුවෙකු ලෙස සැකකරු නම් කර ඇතැයිද පොලිසිය කියයි. 

අඩංගුවට ගත් සැකකරු පෙරේදා 19 මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24 වෙනි දක්වා රඳවාගෙන ප්‍රශ්න කර  වැඩිදුර විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

 



අදහස් (1)

‘හරක් කටා ‘ගේ ප්‍රධාන ගෝලයෙක් සී අයි ඩී බාරයට

rocky Monday, 20 September 2021 04:47 PM

හරක් කටා පුදුම නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site