
(ක.ග.කරුණාරත්න)
හබරණ,කුඩාරඹෑව,බොරලූකන්ද ප‍්‍රදේශයේ පිහිටි පාලූ ඉඩමක තිබී දැවීගිය පුද්ගල මළ සිරුරක අස්ථි කොටස් හමුවූ බව හබරණ පොලීසිය කියයි.
පොලීසිය මේ සම්බන්‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කැකිරාව මහේස්ත‍්‍රාත්වරයා ස්ථානීය පරීක්‍ෂාවක් සිදු කළේය.
මෙම අස්ථි කොටස් සම්බන්‍ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට නියෝග කලේය.
හබරණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd