IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හපුතලේ නායයාමක් - පවුල් 16 ක් ඉවත් කරයි

 

(සමන් පාලිත නානායක්කාර)

පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ  අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් 16ක්  ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ  ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය.

ඉවත් කළ පවුල් 16 ක සාමාජිකයින් 70ක්  හපුතලේ දඹේතැන්න අංක 3 දෙමළ මහා විදුහලේ තාවකාලිකව රඳවා ඇතැයි ද ඒ මහතා කීය.

කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීම මෙම නාය යාමට හේතුව බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරියෙක් පැවැසීය.

අවශ්‍ය සහන ලබාදීමට සහ ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.



අදහස් (1)

හපුතලේ නායයාමක් - පවුල් 16 ක් ඉවත් කරයි

Demuni Uduwara Thursday, 19 November 2020 05:34 PM

''රාජා භවතු ධම්මිකෝ...''

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site