(සුජිත් හේවාජූලිගේ)
ඉකුත් 14වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමට අදාළ හෑන්සාඩ් වාර්තාවට පාර්ලිමේන්තුවේ සිදුනොවුණු අවස්ථාවක් ඇතුළත් කර එම වාර්තාව විකෘති කර ඇති හෙයින් එය වහාම නිවැරදි කරන්නැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරකවරියට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.
ගම්මන්පිල මහතා හැන්සාඩ් සංස්කාරකවරියට යවා ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ් කියන්නේ ඒ ගොල්ලන්ට අවාසි දේවල් ඉවත් කරන්න කියන එකද?
යාලුවේ පාර්ලිමේන්තුවට ගිහින් යෝජනාවක් සම්මත කරව ගන්න.. හැන්සාඩ් එක වැරදිනම් හදාගන්න. ලියුම් ලිව්වට හැන්සාඩ් සංස්කාරක ඔයාට ඕනේ විදියට වැඩ කරන කෙනෙක්ද? ගොම්මන්පිලගේ ෂෝ... විතරයි
මෙතුමා මොන රටේ ඇමැති කෙනෙක්ද?
එක එක්කෙනා කොහොම කිව්වත් කතානායකතුමා නිවැරදිව කටයුතු කර තිබෙනවා. ඒ දිනවල පාර්ලිමේන්තුවේ අරගල නොකොට මේවා ගැන සිතන්න තිබුණා. දැන් මොනවද මේ රට රවටන කතා? කතානායකතුමා කූට ලේඛන සකස්කළා යයි කී දේට ඊයේ කතානායක දුන් උත්තරයට ගොළු වුණා නේද? අනේ!!!
මිරිස් කුඩු ටික අයින් කළා නම් හරි නේ.
පාර්ලිමේන්තුවට ලිපි ලියන්න කලින් උසාවියට ගිහිල්ලා හොර ඇටෝනි කේස් එකට උත්තර දෙන්න.
වීඩියෝ ටිකත් එඩිට් කරමුද? ලංකාවේ ඒවා නම් ඔයාට ලියුමක් ලියලා කරගන්න පුලුවන් වෙයි... හැබැයි විදෙස් මාධ්‍ය සහ තානාපතිලා ගත්ත ඒවට මොකද කරන්නේ?
කතානායකතුමා ඉතා නිවැරදිව කටයුතු කර ඇති යනු මගේ හැඟීමයි. එතුමා ඉතා පැහැදිලිව කියා තිබුණා. එතුමාට විරුද්ධව විස්වාශභංග යෝජනාවක් ගෙනෙන්න කියලා. අැයි තවත් බලා ඉන්නේ? එතුමාව නෙරපා දමා ඔබලාගේ කෙනෙක් පත් කරගන්න. එතකොට අපිට නින්ද යනවා. බහුභූත වැඩ කියකියා ඉන්න එපා. නීත්‍යානුකූලව අභියෝගය බාරගනිමු.
මොවුන්ට බේරේ වැවට තමයි දැන් පනින්න තිබෙන්නේ