(යොහාන් භාසුර)
රජයේ හෙද නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය තව දුරටත් කල්මැරීමට විරෝධය දක්වමින් අද (28) ශ්‍රී ලංකාව පුරා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි රෝහල් සියයකට අධික සංඛ්‍යාවක අද මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා විරෝධතා උද්ඝෝෂණ පවත්වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජනාධිපතිතුමනි, හිට්ලර් නොවීමේ ප්‍රතිඵල...
කෑම පැයේ වර්ජනය කෙසේවෙතත්, පිඟානකින් ඔලුවට ගැහුවොත් මොන දෙයියන්ට කියන්නද? පරිස්සමෙන්..!!!