
(ශාන්ත රත්නායක)
නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) ඉවත් කිරීමෙන් පසු ධාවනයේ යෙදවීමට නියමිත බස් රථ විෂබීජ හරණය කිරීම මහරගම ඩිපෝවේදී අද (30 ) සිදු කෙරිණි.
කාර්යල හා සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තුවන බස් රථ 78ක් මෙම වැඩසටහන යටතේ විෂබීජ හරණයට ලක් කළ බව මහරගම ඩිපෝවේ කළමනාකරු එන් .කේ .පි.කේ ජයවර්ධන මහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd