IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


හෙට පෙනෙන කොළඹ අද ඉදිවන හැටි

2019 වර්ෂයේ දී ඡායාරූපකරණය සඳහා කොළඹ නගරය සුදුසු  සංචාරක ගමනාන්තයක් ලෙස නම් කෙරුණි. කොළඹ නගරයේ සුන්දරත්වය දිනෙන් දින අලුත්වන අතර දැවැන්ත නිවාස සංකීර්ණ මෙන්ම සාප්පු සංකීර්ණ ද මේ වන විට ලහි ලහියේ ඉදිවෙමින් පවතී.

ඉදිවෙමින් පවතින වරාය නගරය, ගංගාරාමය ආසන්නයේ බේරේ වැව මැද පිහිටි සතුටු දූපත, අල්ටයාර් නිවාස සහ සාප්පු සංකීර්ණය, මුවර්ස් ක්‍රීඩාංගණය, හිල්ටන් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයට පසුපසින් නැඟෙන නෙළුම් කුළුණ ජායාරූප වලින් පෙන්නුම් කෙරේ.

ඡායාරූප - මලීෂා ගුණවර්ධන



අදහස් (7)

හෙට පෙනෙන කොළඹ අද ඉදිවන හැටි

menna Friday, 25 January 2019 01:05 PM

බේරේ වැවේ කොළ පාට කවද නැතිවෙයිද?

:       0       10

abaranFriday, 25 January 2019 09:29 PM

බේරේ වැවේ කොළ පාට නැති කරලා කොහොමද ? ඒක පක්ෂයේ පාට නොවැ....

:       1       27

Don Friday, 25 January 2019 03:50 PM

අහස උසට ගොඩනැගිලි හැදුවාට ඊට සමගාමීව ජලය සැපයුම, අපජල පද්ධති, විදුලිය සැපයුම, විශේෂයෙන්ම ගිනි නිවන උපකරණ නැතිව මහා විනාශයක් ඇතිවුනදාට හිතන්න පරක්කු වැඩියි උදාහරණයක් වශයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයට වුවමනා දේ තමයි වතුර, මුහුදූ වතුර දෙසලිනේට් කරලා ජනතාවට දුන්නා නම් වටිනවා. වරායවල් හදලා එ් පැත්තේ රට පටවන්න තියෙන්නේ ලුණු, දිවුල් ගැට, දොදොල් ගුවන් තොටුපොළවල් හදලා තියෙන්නේ හරක් පට්ටි ඉන්න ගොවිපොළක් වගේ..., ක්‍රිකට් පිට්ටනි හදලා තියෙනවා තණ කොළ නැති. මැදපෙරදිග රටවල්වල මුහුදුවතුර දෙසලිනේට් කරලා කරන දේවල් ඉතාම පුදුමයි.

:       166       9

මේනකා විජේසිරිවර්දන Friday, 25 January 2019 04:12 PM

ෆොටෝ ෂොප් දාලා ලස්සන කරලා ෆොටෝ පෙන්වනවා. කොළඹ කැතයි, කුනුයි, ගඳයි, අප්පිරියයි

:       2       101

jayasekara Saturday, 26 January 2019 04:09 AM

මොනවා කරත් වැඩක් නැහැ.. මිනිස්සුන්ගේ හැදියාව අන්තිමයි නම්... පොඩිකාලේ ඉඳලාම හොඳ හුරුපුරුදු පුරුදු කරන්න අධ්‍යාපන ක්‍රමය ඉඳලම.. නැත්නම් බිල්ඩින් දිහා බලාගෙන හූල්ලන්න තමයි වෙන්නේ...

:       0       26

asoka Saturday, 26 January 2019 06:26 AM

ඔතන පෙන්වන බිල්ඩින් ගොඩක් පිට රැටියන්ට අයිති දේවල්... විශේෂයෙන් චිනාට... තව ඉස්සරහට පෙනෙයි කවලම් චීන පැටව්...

:       179       17

Dayal Saturday, 26 January 2019 09:58 AM

සේරම කොළඹට,... අපේ ගමට, නගරයට යන්න බස් එකක්වත් නැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 801 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 924 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 382 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site