
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සමගි ජනබලවේගයේ සම්බන්ධීකරණ ලේකම් නිමල් ආර් පීරිස් මහතා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
නිදහස් තැපැල් මුද්දර වංචාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් 113,000 ක තැපැල් මුද්දර මෙලෙස වංචා කර ඇති බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd