
(උපුල් හේරත්)
ගොවීන්ගේ ගැටලු පිළිබඳව අදහස් පළ කරන ගොවි නායකයන් මර්දනය කිරීම සහ ජනතා ගැටළු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන මර්දනය කිරීමට එරෙහිව අනුරාධපුර නුවරගම්පළාත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු වන අනුර බණ්ඩාර මහතා මහවිලච්චියේ බස් නැවතුමේ වහලය මත නැගී අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම නියෝජනය කළ අයෙකි.
මහවිලච්චියේ බස් නැවතුමේ වහලට මතට නැඟුණු ඔහු කළු පැහැති අමුඩයක් හැඳ ගොවීන්ගේ ගැටලුවලට කඩිනම් විසැඳම් ඉල්ලා මෙසේ විරෝධය දැක්වීය.

COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුඩයක් එහෙම දාගෙන රඟපාන්නේ රසායනික වස විෂ ඉල්ලලා වෙන්න ඇති...
විරෝධය දැක්වීමේ නිදහසට ගරු කරමු. ඒත්, මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇඳන් ඉන්නේ සායක් වගෙයි පේන්නේ. එසේ නැතිනම්, අමුඩේ ලිහිලා. පිටුපස කෙනෙකු නැති එක හොඳයි...
ඇදුම නැතුවම තමා ඉනන වෙන්නේ