( නිමන්ති රණසිංහ )
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අද ප්‍රකාශ කළේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (11) නඩුව කැඳවු අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd