
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් සහ සංචාරක, සිවිල් ගුවන් සේවා, ජනමාධ්‍ය හිටපු අමාත්‍යවරයකු වන දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 21 වැනි ගුණ සැමරුම අද (24) ට යෙදී තිබිණි.
ඒ නිමිත්තෙන් සංවිධානය කළ ගුණ සැමරුම් උළෙලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් බොරැල්ල දේවි බාලිකා විදුහල අසල පිහිටි ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුව අසලදී අද පැවැත්විණි.
පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd