IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු අගමැති දි.මු ජයරත්නගේ අවසන් කටයුතු සෙනසුරාදා

(නිමල කොඩිතුවක්කු)

හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත දි.මු ජයරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය  සහිතව ගම්පොළ දොළුව හලියද්ද ක්‍රීඩාංගනයේදී සෙනසුරාදා (23) හවස 3.00 ට සිදුකෙරේ.

දි.මු ජයරත්න මහතාගේ දේහය සිකුරාදා (22) පස්වරු 12.00 සිට පස්වරු 2.00 දක්වා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී ඊයේ (19) අභාවප්‍රප්ත වූ අතර ඔහුගේ දේහය ගම්පොළ දොළුව පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එනු ලැබීය.

දි.මු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට  මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් පැමිණියහ.



අදහස් (0)

හිටපු අගමැති දි.මු ජයරත්නගේ අවසන් කටයුතු සෙනසුරාදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site