
(රංජිත් රාජපක්ෂ)
හැටන්-කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරැළීමෙන් ඇන හිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වී තිබේ.
අද උදෑසන 7.00 ට පමණ විශාල ගලක් පෙරළීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇන හිට තිබු අතර, ගිනිගත්හේන ප්‍රදේශයට පැවති වැසි සහිත කාලගුණයත් සමග පැය 10 කට පසු එම මාර්ගයේ ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත් කෙරිණ.
ප්‍රධාන මාර්ගයට පෙරළී තිබු ගල නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් පුපුරවා ඉවත්කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.