







(රංජිත් රාජපක්ෂ)
හැටන්-කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයට රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයේදී තවත් විශාල ගල් කිහිපයක් පෙරැළීමේ අවදානමක් පවතින බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී කේ.ඩී.බී.ආර්.දේවප්‍රිය මහතා පැවසීය.
ආපදා කළමනාකරණ ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින් සමග ඒ පිළිබඳව ඊයේ (24) විමර්ශනයක් කළ බවත්, ප්‍රධාන මාර්ගයට පෙරැළීමේ අවදානමක් සහිත ගල් කඩා ඉවත් කර ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් දේවප්‍රිය මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැටන්-කොළඹ මාර්ගයට යළිත් ගල් පෙරැළීමේ අවදානමක්