මනෝප්‍රිය ගුණසේකර

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්ලම මද්‍රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණය හමුවේ නඩු පැවැරිය.

නීතිඥ හිජාස් හිස්බුල්ලට අමතර මෙලෙස නඩු පවර ඇත්තේ අල්සුහාරිය මද්‍රසා පාසලේ විදුහල්පති සලින් කාන් මොහොමඩ් සීක්ර්ට එරහිවය.

ත්‍රස්තවාදය වැළැකවීම පනත සහ සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ වැරදි සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා නගා ඇත.

 


 

නිතීඥ හිජාස් හිස්බුල්ලට සහ මද්‍රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නිතිපති පුත්තලම අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.

වැඩි විස්තර පසුව