(යසන්ත ආරියසේන)
හක්මන ගම්මැදපිටිය සණස බැංකුව අද (09) සවස පැමිණි අවි ගත් පුද්ගලයින් දෙදෙනෙක් විසින් මංකොල්ලකා පලාගොස් ඇතැයි හක්මන පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණ ඇති මංකොල්ලකරුවන් බැංකු සේවකයින් බියගන්වා රුපියල් 170000 පමණ මුදලක් මංකොල්ල කා ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩා කොටසද රැගෙන පලාගොස් ඇති බව හක්මන පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට වියදම් කරන්න සල්ලි හොයනවා ඇති... ලොක්කන්ට විතරද බැංකු කඩන්න පුලුවන්..! අපිටත් බැරිද? කියලා..
ධනපතීන්ගේ බැංකුවක් මංකොල්ල කෑවොත් බැංකුවේ නම කියන්නේ නැහැ.