IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට

(ඞී.කේ.රත්න)   
        
තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයෙකු අද (16) වැලිමඩ  නිවසකදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් තරුණයා වැලිමඩ බොරගස් සිල්මියාපුර බදුර්දියා මාවතේ පදිංචි 21 හැවිරිදි තැනැත්තෙකි.
 
මෙම පුද්ගලයා ජාතික තවුහිද් ජමාද් නායක සහරාන් හසීම් විසින් පවත්වනු ලබන දේශනවලට සහභාගී වෙමින් ඔහු සහ මාවැනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සමග සමීප සබඳතා පැවත්වූ  බවට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
වැලිමඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට

Rata Perata Sunday, 16 June 2019 07:53 AM

මේක මොකක්ද? සහරාන් සිරිසේනටත් උදව් කලා කියන්නේ.

:       0       8

Mahesh Uk Sunday, 16 June 2019 09:26 AM

හිස්බුල්ලාට අනුව ජනපති අත්අඩංගුවට ගත යුතුයි. ජනපති වෙන්න උදව් කළේ ඔහු තමයි.

:       4       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 673 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site