(අනුරාධපුර දයාරත්න ඇඹෝගම සහ තලාව උපුල් හේරත්)
ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් නැමැත්තාගේ ලඟම හිතවතෙකු අද (28) දින රඹෑව තල්ගස්වැවදි අත් අඩංගුවට ගත් බව මිහින්තලය පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්ගස්වැව, රඹෑව පදිංචි අබ්දුල් ලතිෆ් මොහොමඩ් සාහීර් (46) නැමැත්තෙකි.
අත් අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලිසියට බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික මුල සිට කරන්න බලය තිබුණා නම් අද මේ තරම් දුරක් මේ මිනීමරු සංවිධානයට යන්න බැරිවෙනවා. මේවට උල්පන්දම් දිදී මේවා පෝෂණය කල අයට වැහි නැති හෙන වදින්න ඕනේ...