(ඉන්දිකා රාමනායක)
සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ පැවැත්වූ අන්තවාදී පන්ති සඳහා සහයෝගය ලබාදුන් සැකකරුවකු නරම්වල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සියාම් (24) මැති තරුණයෙකි.
නොහොත් සමගම සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති වලට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd