IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සහරාන්ගේ අනුගාමිකයන් 7 ක් කාන්තන්කුඩියේදී අත්අඩංගුවට

(බිඟුන් මේනක ගමගේ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය. 

එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.

මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය. 

 



අදහස් (7)

සහරාන්ගේ අනුගාමිකයන් 7 ක් කාන්තන්කුඩියේදී අත්අඩංගුවට

Chanak los angeles Monday, 06 May 2019 09:40 PM

8 වෙනියා ගොඨාභය

:       338       47

athura Tuesday, 07 May 2019 03:57 AM

හම්බන්තොට වෙන්න බැහැ. එහෙ සිංහල රජ පවුලක් ඉන්නවානෙ.

:       36       24

Manoj Tuesday, 07 May 2019 04:33 AM

ලබන සතියේ කියයි මේ ගොල්ලෝ ඇපමත නිදහස් කියලා…

:       0       92

B-L Tuesday, 07 May 2019 07:22 AM

චානක් ලොස් ඇන්ජලීස්ට ලොකු උවමනාවක් තියෙනවා නේ කොහොමහරි මේක රාජපක්ෂවරු පිටින්ම දාන්න..තමන්ගෙ හිතේ තියෙන දේ සිය දහස් සැරයක් හරි මුමුණල ඒ බොරුවම ඇත්ත කරවන්න..අනේ නිකන් යන්න මහත්තයෝ දැන් නම් මොන දේවල් කිව්වත් මිනිස්සු හොඳට දන්නවා මේ යමපාලන ආණ්ඩුව ගැන ..ඔහෙට ඉතින් ඔය රටට වෙලා බොරු මව මවා ඉන්න එක විතරනෙ තියෙන්නෙ..මෙහේ තත්වෙ හරි විදියටම දන්නෙ අපිනෙ..ඒක අපි බලා ගන්නම් ඡන්දෙකදි..ඔහේ පාඩුවේ ඉන්නකෝ ආයෙත් මිනිස්සු මුළා නොකර..

:       5       238

RoshanTuesday, 07 May 2019 07:50 AM

ඔය රට දාල ගිය අයගේ හැටි. එහෙ දෙවෙනි ජාතිය විදියට ඉන්ඩ උන තරහ අපෙන් ගන්නෙ.

:       0       71

ඈපාTuesday, 07 May 2019 08:32 AM

පළවෙනි තැන ඉන්නෙ රනිල් කියලා අමතක වෙලා මං හිතන්නෙත්..

:       0       0

Chanak los angelesTuesday, 07 May 2019 10:20 PM

තමා ගැන පමණක් හිතන ,,,,රටේ සම්පත් හොරාකාගෙන මුළු රටම අඳුරේ ගිල්වපු දේශපාලකයන් පිරි රටක පය ගහලා ඉන්නවට වඩා ශිෂ්ට සම්පන්න දේශයක අන්තිම ජාතිය වෙලා හරි ඉන්න ලැබෙනවානම් මොනතරම් වාසනාවක්ද. අපිට දුකයි ඔබලා ගැන ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site