
(යොහාන් භාසුර)
පාසල් දරුවන්ගේ ගමන් පහසුව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) ක්‍රියාත්මක කරන සිසු සැරිය බස් රථ සේවාවේ සියලුම බස් ලබන සඳුදා (22) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම බස් රථ සේවාව සඳහා වෙන්කර තිබෙන ලංගම බස් රථ 741 සම්පූර්ණයෙන්ම සඳුදා සිට ධාවනයට යොදවන බව කී පණ්ඩුක මහතා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති පමණක් ආරම්භ කළ අවස්ථාවේ සිට ‘සිසු සැරිය’ සීමිත බස් රථ ප්‍රමාණයක් ධාවනයේ යොදවා තිබූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර දවසකටද ලංකාවේ ඔක්කොම ප්‍රචාරේට විතරයි.