
(රංජන් කස්තුරි)
පාසල් ආරම්භ කළ අද (15) රට පුරා සිසුන්ගේ පැමිණීම සියයට 73ක්ව පැවැති අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 86ක් ලෙස සටහන්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
වයඹ පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 76ක් ද ගුරුවරුන්ගේ පැමිණීම සියයට 88ක් ද වන අතර, දකුණු පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 62කි. ගුරුවරුන්ගේ පැමිණීම සියයට 85කි. සබරගමුව පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 81ක් වන අතර, ගුරවරුන්ගේ පැමිණීම සියයට 82ක්ව පැවති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
උතුරුමැද පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 67ක් වශයෙන් වාර්තා වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 84ක් විය. මධ්‍යම පළාතේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට 69ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 84ක් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
උතුරු පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 65ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 95ක් විය. නැගෙනහිර පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 76කි. ගුරුවරුන්ගේ පැමිණීම සියයට 91කි. ඌව පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 83ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 90කි. බස්නාහිර පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 79ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 78ක්ව පැවැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)


2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසුන් පැමිණීම සාර්ථකයි