
කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව සේවා ස්ථාන වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව අන්තර් පළාත් බස්රථ යෙදවීමට අවධානය යොමුකර තිබේ.
මෙම ප්‍රවාහන සේවා අවශ්‍ය ආයතන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස අයදුම්පත බාගත කර යොමුකළ යුතු වේ.
වැඩිදුර විස්තර පහත දැක්වෙන නිවේදනයේ වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd